WhatsAppImage2023-03-21at122028.jpeg
WhatsAppImage2023-03-21at122103.jpeg
FB_IMG_16614922304720376.jpg
IMG-20230323-WA0017.jpeg
IMG-20230323-WA0005.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 පොදු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආදර්ශමත්ම පාසලක් බවට පත්වීම.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරුමැද පළාතේ අනුරාදපුර දිස්ත්‍රික්කයේ සෞන්දර්‍යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු  ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

ශ්‍රී ලාන්කේය අභිමානය සුරකින දැනුම​,ආකල්ප​,කුසලතාවලින් පරිපූර්ණ සමබර  පෞරුෂයෙන් යුත් නවලොව ජයගත හැකි ගුණගරුක දරුවන් සමාජයට දායාද කිරීම​.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

2023 Time Table

A/Andiyagala Navodya Vidyalaya