විදුහල්පති පණිවිඩය
අ/ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය (ජාතික පාසල)

උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කලාපයේ පලාගල අධ්‍යාපන කොට්ඨාසයේ මධ්‍යස්ථව පිහිටා ඇති ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය සිසු සිසුවියන් 800කට ගස්සන්න ප්‍රමාණයක් ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ වල නිරතවන 6-13 ශ්‍රේණි සහිත ද්විතීක පාසලකි ආචාර්ය මණ්ඩලයක්,දෙන කාර්ය මණ්ඩලය සතිමත් දෙමාපිය පිරිසක් සහ ආදිශිෂ්‍ය සංගමයක් ප්‍රධාන වශයෙන් විද්‍යාලයේ උන්නතිය සඳහා නිරන්තර කැපවීමකින් කටයුතු කරයි.
අප විදුහල මෙසේ දියුණුවට සහ සාර්ථකත්වය සඳහා කොට්ඨාස මට්ටමින් පළාත් මට්ටමින් සහ රේඛීය අමාත්‍යාංශ මට්ටමින් ලැබෙන සහයෝගය කෘතවේදීව සිහිපත් කරමි.
අනාගත ලොව ජයගත හැකි ධනාත්මක මානවීය පරපුරකට පදනමක් යන දැක්ම ක්‍රියාත්මක අප පාසලේ පූර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම විධිමත් සැලසුමක් අනුව සිදුවේ.ඒ අනුව විධිමත් විෂය මාලාව මෙන්ම අවිධිමත් විෂය මාලාව යටතේ ශිෂ්‍ය භට,පරිසර භට,ලෙදර් පන්දු ක්‍රිකට්,ශිෂය සංගම්,ක්‍රීඩා සංගම්,සෞන්දර්ය ඒකක මේ බොහෝ ක්‍රියාකාරකම් සිදු කරයි.
සමබර පෞරුෂයක් සහිත දරුවකු ගොඩනැගීම සඳහා කැප වීමෙන් කටයුතු කරන අප විද්‍යාලය ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කරන ආයතනයක් බවට පත් කිරීම අප සියලු දෙනාගේ අභිලාෂයයි.
චිරන් ජයතු විදු මෑණියනි......
විදුහල්පති,
අ/ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය