භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Adiyagala Navodya M.V

අ/ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය

කැකිරාව අධ්‍යාපන කලාපය​

  • Register
  • Login
Adiyagala Navodya M.V

අ/ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය

කැකිරාව අධ්‍යාපන කලාපය​

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කණිෂ්ඨ අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

1815 දී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත්වීමෙන් පසු මෙරට පැවති බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පිරිහී ගිය අතර රටපුරා මිෂනාරි පාසල් ව්‍යාප්ත වුවද ආඬියාගල ප්‍රදේශයේ කිසිදු අධ්‍යාපන මූලස්ථානයක් ආරම්භ වී නොතිබිණි . 1920 වර්‍රෂය වන විට සාක්ෂරතාවයෙන් හෙබි “ටී. එම්. මුදලිහාමි” නැමැති මහතෙකු විසින් ප්‍රදේශයේ දරුවන්ට අකුරු කියා දීමට පොල් අතු සෙවිලි කළ කුටියක් ආරම්භ කරන ලදී. මුදලිහාමි මහතා හා ප්‍රදේශවාසීන් විසින් එවකට අනුරාධපුර සුදු ඒජන්තවරයාට ලබාදුන් පෙත්සමක ප්‍රතිඵලයක් වශයෙන් 1920 වර්‍රෂයේදී  පෙරේරා නැමැති විදුහල්පතිතුමා එක් ගුරු භවතෙක් සහ සිසුන් 18 කින් යුක්තව ආඬියාගල රජයේ පාසල ආරම්භ කරන ලදී. මෙසේ ආරම්භ කළ ආඩියාගල රජයේ පාසල 1966 වන විට සිසුන් 350 ක් දක්වා වර්‍රධනය වී තිබිණ.

1972 දී “ඊ. එම්. කේ. ඒකනායක” මහතාගේ නායකත්වය යටතේ මහා විද්‍යාලයක් ලෙසට  සංවර්‍රධනය වූ මෙම පාසල 1988 වර්ෂයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින් පර්‍රෂද මූලස්ථාන විද්‍යාලයක් බවට පත් විය. දිනෙන් දින ගුණාත්මක අධ්‍යාපන සංවර්‍රධනය තව තවත් තහවුරු කරමින් 2007 එවකට අධ්‍යාපන ඇමැතිව සිටි  සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නවෝද්‍යා පාසල් සංකල්පය යටතේ මෙම පාසල ආඬියාගල නවෝද්‍යා විද්‍යාලය බවටත්  2014 වර්‍රෂයේදී මහින්දෝදය විද්‍යාගාරයක් සහිතව තවදුරටත් සංවර්‍රධනය විය . ආරම්භයේ සිට මේ දක්වා පාසලට නායකත්වයලබා දුන්  විදුහල්පති වරු සියලුම දෙනාගේ උත්සාහය හා කැපවීම යටතේ සියවසකට අධික ගමන් මගක් ගෙවා නිම කළ ආඬියාගල නවෝද්‍යා විද්‍යාලය 2021 වසරේ සිට ආඬියාගල ජාතික පාසල වශයෙන් තවත් සියවස් ගණනාවක් ආඬියාගල ප්‍රදේශය තුළ විරාජමානව වැජඹෙන බව  නොඅනුමානය .

 

 

 

Adiyagala Navodya M.V

අ/ආඩියාගල නවෝද්‍යා විද්‍යාලය

කැකිරාව අධ්‍යාපන කලාපය​

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Abagaswewa Road,Andiyagal.Kekirawa

: (+94)772519292

: [email protected]

Supported By

© 2026 Adiyagala Navodya M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk